දත්ත නොමැත.
සමස්ථය දකින්න
2024-08-31
- රාහුල
දවසක් ගෞතම බුදු හාමුදුරුවෝ ගල්කැට දෙකක් අරගෙන රාහුලගෙන් අහනවා මේකේ ගින්දර තියෙනවද කියලා.
“ගල් කැට දෙක ගැටෙන මොහොතේ, ඒ ගැටීමට අනුව තමයි ගින්දර එන්නේ” කියලා රාහුල පිළිතුරු දෙනවා.
එහෙනම් ඔබ සමස්තය දකින්න. ගින්දර යම් මොහොතක ඇතිවුණා නම් ඒ ඇතිවුණ සමස්ත කාරණය දුටුවා වගේ.